සාලමුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවේ !



කොළඹ – මෝදර – මහල් නිවාස සංකීර්ණයකින් සහ කොළොන්නාව – සාලමුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සොයාගෙන තිබෙනවා.
මෝදර මහල් නිවාස සංකීර්ණයෙන් සොයා ගත් කාන්තාව 62 හැවිරිදි වියේ පසුවන අතර කොළොන්නාව – සාලමුල්ල ප්‍රදේශයෙන් හමුවූ ආසාදිතයා පිරිමි පුද්ගලයෙකු බව සඳහන්.
කොළඹ මහ නගර සභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි කියා සිටියේ මෝදර ප්‍රදේශයෙන් හමුවූ කාන්තාව ඇසුරු කළ 15 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කරන බවයි.

Post a Comment

0 Comments