විදේශීය තරුණිය අසරණ කරමින් කම් සැප ගත් හැටි



පොතුවිල් ප්‍රදේශයේ හෝටලයකදී විදේශීය තරුණියකට ලිංගික අපයෝජනයක් සිදුකර  තවත් විදේශීය තරුණියකට ලිංගික අපයෝජනයක් කිරිමට තැත් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
බ්‍රිතාන්‍ය ජාතික 18 හැවිරිදි තරුණියක් මෙලෙස ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවයි වාර්තා වුනේ. අදාල බ්‍රිතාන්‍ය ජාතික 18 හැවිරිදි තරුණිය මේ වනවිට පොතුවිල් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සැකකරු විසින් ලිංගික අපයෝජනය කිරිමට තැත් කර ඇත්තේද අපයෝජනයට ලක්වූ තරුණියගේ මිතුරියක් වන 19 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණියකට වන අතර ඔවුන් ලැඟුම් ගෙන සිටි හෝටලයේ සිට අසල පිහිටි තවත් හෝටලයකට ගොස් පැමිණි අවස්ථාවේ මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් 28 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා

Post a Comment

0 Comments