MCC ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය කරයි




දැනට යෝජිත MCC හෙවත් මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත් ගිවිසුම සංශෝධනය කිරීමට අමෙරිකාව සමග සාකච්ඡා කිරීමට රජය සූදානම් බව සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ,  පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.

මේ අතර බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, MCC ගිවිසුම සම්බන්ධයෙන් සළකා බැලීමට පත් කළ කමිටුවේ අතුරු වාර්තාව අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ය

Post a Comment

0 Comments