රනිල් කොළඹින් පාර්ලිමේන්තුවට එනවා !



එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතීන්ගේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදින බව එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග පවසනවා.

ඔහු දැනටමත් මැතිවරණයට ඉදිරිපත් වන බව දන්වා ඇති අතර මීට පෙර ඔහුට ජාතික ලැයිස්තු ආසනයක් ලබා දිය හැකි බවට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දැනුම් දුන් බවටයි වාර්තා වුණේ.

රනිල් වික්‍රමසිංහ මහතා සමග සිටින කණ්ඩායම මීට පෙර තරග කළ දිස්ත්‍රික්කවලින්ම එලෙසින්ම තරග කරන බව ද වාර්තා වනවා.

Post a Comment

0 Comments