MCC ගැන ජනතා අදහස් සලකා බැලීමට සිදුවෙනවා !







MCC ගිවිසුම සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් සලකා බැලිය යුතු බව ජනපතිවරයා පවසයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද මේ අදහස් පළ කලේ, දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වේල්ස් මහත්මිය හමු වූ අවස්ථාවේදී
එතුමිය සමග මෙම හමුවට ඇමරිකානු දූත පිරිසේ තවත් තිදෙනෙකු සහභාගී වී තිබෙනවා
අද අලුයම ඇලිස් වේල්ස් මහත්මිය සහ දූත පිරිස දිවයිනට පැමිණි අතර විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් සහ ශ්‍රී ලංකා අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරින් පිරිසක් ඔවුන් පිළිගෙන තිබේ.

Post a Comment

0 Comments