facebook සමාගමෙන් විශේෂ තීරණයක් ගනී





වට්ස්ඇප් ඔස්සේ වෙළෙද දැන්විම් ප‍්‍රචාරය නතර කිරිමට ෆේස්බුක් සමාගම තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.
ඒ වට්ස්ඇප් සම නිර්මාතෘවරුන් දෙදෙනා සහ ෆේස්බුක් නිර්මාතෘවරයා අතර ඇතිව තිබෙන මතභේදා්මක තත්වයක් හේතුවෙන්.
වට්ස්ඇප් ඔස්සේ වෙළෙද දැන්වීම් ප‍්‍රචාරය ප‍්‍රවර්ධනය සදහා යොදාගත් කණ්ඩායමක් ද පසුගිය කාලයේදී විසුරුවා හැර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කළේ.

Post a Comment

0 Comments