චීනයේ වූහාන් වෙත අපගේ යානයක් !




වුහාන් හී වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් යානයක් පිටව ගොස් තිබෙනවා.
අද (31) පස්වරුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 1422 දරන ගුවන් යානය වුහාන් බලා පිටත් වූ බවයි එම ගුවන් සමාගම පවසන්නේ.

Post a Comment

0 Comments