ලංකාවේ කොරෝනා අසාධිත පලමු රෝගීයා හඳුනාගනී




ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා වෛරස් ආසාධිතයා හදුනාගෙන තිබේ.
අංගොඩ උණ රෝහලට (IDH)ඇතුලත්ව සිදුකල වෛද්‍ය පරීක්ෂණයකදී චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට පැමිණි කාන්තාවකට මෙම වෛරසය වැළදී ඇති බව තහවුරු වී තිබේ

Post a Comment

0 Comments