MCC ගිවිසුම අත්සන් කිරීමට මෙතෙක් තීරණය කර නෑ -නීතිපති-



MCC ගිවිසුමට අත්සන් කිරීම සඳහා රජය මෙතෙක් තීරණය කර නොමැති
බව නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
MCC ව්‍යාපෘතිය, SOFA සහ ACSA යන ගිවිසුම්වල අන්තර්ගතය පිළිබඳ රජය මේ වන විට සමාලෝචනය කරමින් සිටින බවත්, ඒ අනුව එම කටයුතු අවසන් වනතුරු ගිවිසුම්වලට අත්සන් නොකරන බවයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ.

Post a Comment

0 Comments