තානාපති කාර්යාලය ඉදිරිපිට අජිත් ප්‍රසන්න උපවාසයේ !





“මව්බිම වෙනුවෙන් රණවිරුවෝ” සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර්, නීතීඥ අජිත් ප්‍රසන්න මහතා කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
පැහැරගැනීමට ලක්වූ බව කියන එම තානාපති කාර්යාලයේ සේවිකාවට, තමන් මුහුණ පෑ සිදුවීම පිළිබඳ පොලිස් මූලස්ථානයට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි අජිත් ප්‍රසන්න මහතා මෙලෙස උපවාසයේ නිරත වන්නේ.

Post a Comment

0 Comments