ගෝඨා හමුවීම ගැන මැණික් වෙළඳුන් කණගාටුවෙන් !





මැණික් වෙළෙඳුන්ගේ සංගමය හා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ රාත්‍රියේ කොළඹ ගෝල් ෆේස් හෝටලයේදී පවත්වනු ලැබුවා.
මෙහිදී පෙර දැනුම් දුන් ප්‍රශ්න වලට අමතරව කිසිඳු ප්‍රශ්නයක් ඉදිරිපත් නොකරන ලෙස මැණික් වෙළෙඳුන්ගේ සංගමයේ සාමාජිකයන්ගෙන් ඉල්ලා තිබුණි.
මැණික් වෙළෙඳුන්ගේ සංගමයේ සාමාජිකයන් ඔවුන්ගේ අනාගත බලාපොරත්තු සහ වැඩපිළිවෙල ඉදිරිපත් කරමින් සිටියදී ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ කණ්ඩායම රාත්‍රී ආහාරය සඳහා පිටත්ව ගිය බවත් පැමිණ සිටිය සාමාජිකයන්ගේ හැසිරීමෙන් එම හමුව නිකරුනේ ඔවුන්ගේ කාලය නාස්ති කිරීමක් පමණක් ඇඟවුන බවත් දන ගන්නට තිබෙන බව වාර්තා වෙනවා.

Post a Comment

0 Comments