ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ දෙකක් සඳහා පාකිස්ථානයට !




ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන දෙසැම්බර් මාසයේදී ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකක් සඳහා පාකිස්තානය බලා පිටව යෑමට නියමිතයි.
රාවල්පින්ඩි හා කරච්චි හීදී පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම තරඟවැදීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත්තේ.
ශ්‍රී ලංකාව පාකිස්තානයේදී ටෙස්ට් ක්‍රිකටි තරඟ මාලාවකට එක්වන්නේ වසර 10කට පසුවයි.
පළමු තරඟය ලබන 11 වනදා සිට 15 වනදා තෙක් රාවල්පින්ඩි හි දීද දෙවන තාරඟය 19 වනදා සිට 23 වනදා තෙක් කරච්චි හී දීද පැවැත්වීමට නියමිතයි.

Post a Comment

0 Comments