අගමැතිකම උඩරටට අවශ්‍යයි ! නවීන් නොකියා කියන දේ මෙන්න




ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළහොත් අගමැති කම උඩරටට අවශ්‍ය බව  වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ  පසුගියදා පොත්තපිටිය බස්නැවතුම්පොළ අසළදි පැවති  ජන හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ, අගමැතිකම තමාට අවශ්‍ය බව නොකියන බවත් ඒ කවුරු වුවද අගමැතිකම උඩරට පුද්ගලයෙකුට අනිවාර්‍යෙයන්ම ලැබිය යුතු බවයි.

Post a Comment

0 Comments