ජපානය ඉදිරියේ අයර්ලන්තය දණගසයි




2019 ලෝක ශුරතා රග්බි තරගාවලියේ අද පැවතී තරගයකදී ලොව දෙවන ප්‍රබලතම කණ්ඩායම ලෙස සැලකෙන අයර්ලන්ත කණ්ඩායම පැරදවීමට ජපාන කන්යඩාමට හැකි වුනා.

 ඒ ලකුණු 19ට 12ක් ලෙසයි. මේ වන විට සත්කාරක ජපානය තමන් මුහුණ දුන් තරග දෙකම ජය ගැනීමට සමත්ව සිටිනවා.

Post a Comment

0 Comments