දහම් පාසල් දැනුම අත්‍යාවශ්‍ය බව ගෝඨා කියයි !





බෞද්ධ ධර්මය හා බෞද්ධ දර්ශනය පිළිබද නිසි අවබෝධයක් ලබාදීමට දහම් පාසල් අධ්‍යාපනය අත්‍යවශ්‍ය බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා.

කොළඹදී පැවති පිරිවෙන් හා දහම් පාසල් ජාතික ගුරු හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

Post a Comment

0 Comments