ජනපති අභීතව පාස්කු ප්‍රහාරය පිළිබඳ සාක්ෂි දෙයි !




පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර විමර්ශනය කරන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ සාමාජිකයින් මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වේ.

අපේ‍්‍රල් 21 වන දින දිවයිනේ පල්ලි සහ සුඛෝපභෝගී හෝටල් කිහිපයක සිදු වූ ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය කමිටු සාමාජිකයින් විසින් සටහන් කරනු ඇත.

Post a Comment

0 Comments