සුදු වෑන් සංස්කෘතිය යලිත් හිස ඔසවයි ! ව්‍යාපාරිකයෙක් උස්සලා !




ඌරුබොක්ක, බෙරලපනාතර ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අද (19) උදෑසන පැහැර ගෙන ගොස් තිබෙනවා.

එලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ ඌරුබොක්ක, බෙරලපනාතර, දෙව්ලියවත්ත පාර ප‍්‍රදේශයේ පදිංචි සුරංග ලක්මාල් එදිරිසිංහ නැමැති දෙදරු පියෙක්.

අද උදැසන 6.30 ට පමණ අංක තහඩු නොමැති සුදු වෑන් රථ දෙකකින් පැමිණි පිරිසක් එම ව්‍යාපාරිකයා පැහැර ගෙන ගොස් ඇති බව අප වාර්තාකරු පැවසුවා.

Post a Comment

0 Comments