ජනාධිපතිවරණයට මම අනිවාර්යයෙන් ඉදිරිපත් වෙනවා !





අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කවුරුන් කුමන බාධා එල්ල කළද තමා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව පවසයි.

අමාත්‍යවරායා මේ බව ප්‍රකාශ කළේ කටුවන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පැවති වැඩසහටනකට එක්වෙමින් ය.

වැඩිදුරත් අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ තමාගේ සුදුසු කාලය මේ වනවිට එළඹ ඇති බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා , සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට අවස්ථාවක් නොලැබෙන බව පවසයි.

ඔහු මේ බව පැවසුවේ කැලණිය ප්‍රදේශයේ පැවති ජනහමුක් අමතමින්.

Post a Comment

0 Comments