මහින්දගේ පොහොට්ටුව වැඩ අරඹපු හැටි මෙන්න !




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පූර්ව මැතිවරණ කටයුතු ඊයේ  පෙරවරුවේ ආරම්භ කරනු ලැබුවා.
පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ඊයේ සහ හෙට දිනයේදී ඔවුන් සිය පූර්ව මැතිවරණ ප්‍රචාරණ කටයුතු දිවයින පුරා සෑම නිවසක් පාසාම සිදුකිරීමට නියමිතයි.
මේ හා සමගාමීව V-Can නමින් මෘදුකාංගයක් ද ඔවුන් හඳුන්වා දී තිබෙනවා.

Post a Comment

0 Comments