මඩකලපුව විශ්වවිද්‍යාලය 2020 ජනවාරියේ ආරම්භ කරනවා හිස්බුල්ලා !





නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්. එල්. එම්. හිස්බුල්ලා මහතා පවසන්නේ ඔහුට එරෙහිව නගා ඇති සියලු චෝදනා වලින් ඔහු දැන් සම්පූර්ණයෙන්ම නිදහස් වී ඇති බවයි.

අද (06) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදී විමර්ශන අංශය සහ අපරාධ අංශය විසින් තමාට එරෙහි එල්ල කරන ලද සියලු චෝදනා අසත්‍ය බව ඔප්පු කරන බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

මේ අතර, මඩකලපුව විශ්වවිද්‍යාලයේ 2020 ජනවාරි මාසයේදී විවෘත කිරීමට නියමිත බවත්, කෙසේ වෙතත් තවමත් ඒ ගැන අවසන් තීරණයක් ගෙන නොමැති
බවත් හිස්බුල්ලා මහතා පැවසීය.

Post a Comment

0 Comments