ජනාධිපතිවරණයට දින නියම වෙයි ! මහින්ද දේශප්‍රිය කියපු කතාව මෙන්න -video-





තම ධූර කාලය පිළිබඳ මතය විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා අධිකරණය වෙත යාවි යැයි තමා විශ්වාස නොකරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ යූ ටියුබ් නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

එළැඹෙන දෙසැම්බර් 7 වනදාට පෙර අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවද කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළා.

සම්පූර්ණ වැඩසටහන පහතින් නරඹන්න.


Post a Comment

0 Comments