Popular Posts





සිංහල මව්වරුන් වඳ කිරීමේ සහ අයථා වත්කම් ඉපයීම පිළිබඳව චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුගියදා ඇප මත නිදහස් වූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි සයිබ්දීන් මහතාගේ පවුලේ සාමාජිකයින් ඊයේ(26) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

එම හමුවේදී වෛද්‍ය සාෆි සහබ්දීන් මහතා අත් අඩංගුවට ගැනීම සහ ඔහුට එරෙහිව සිදුකල නෛතික ක්‍රියාදාමය යුක්ති සහගත නොවන බවට දෙපාර්ශවය අතර අදහස් හුවමාරු වී ඇති බවයි වාර්තා වන්නේ.



0 comments

Post a Comment

Trending

facebook