විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුතු වන යෝෂිත රාජපක්ෂ විවාහ ගිවිසගෙන තිබෙනවා.
ඔහු විවාහ ගිවිසගෙන තිබෙන්නේ නිතීෂා නම් යුවතියක් සමගින්.
ඔවුන්ට සුභ පැතුම් එක් කරමින් යෝෂිතගේ වැඩිමහල් සොහොයුරු නාමල් රාජපක්ෂ ෆේස්බුක් සටහනක් යොදා තිබුණේ මේ අයුරින්.



0 comments

Post a Comment

Trending

facebook