ජනාධිපතිවරණය ජය ගැනීමට කළ යුතු දේ දයාසිරි හෙළි කරයි





එළඹෙන ජනාධිපතිවරණය ජය ගැනීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාරල්ලිමේන්තු මන්ත්‍රී  දයාසිරි ජයසේකර පවසනවා.


දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ එය එසේ සිදුවනු ඇති බවයි

Post a Comment

0 Comments