Popular Posts




රුපියල් කෝටි 162 කට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වසර 10 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අභයරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ පසුගියදා ඇපමත මුදා හැරුණා.

රෑපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කලේ තමන් යලිත් ඉංග්‍රීසි පන්ති අරඹමින් සිය ගමන අරඹන බවයි.

ඒ වෙනුවෙන් තමන් වෙහෙසී කටයුතු කරන බවත්, තමා විශ්වාස කර මුදල් තැම්පත් කළ ජනතාව වෙනුවෙන් යම් සහනයක් දීමට කටයුතු කරන බවත් එහිදී ඔහු පැවසීය

0 comments

Post a Comment

Trending

facebook