Popular Posts






ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

මේ වන විට 37 හැවිරිදි වියේ පසුවන යුවරාජ් සිං ඉන්දියාව වෙනුවන් සුවිශේෂි දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකු විය..

ඒ අතරින් 2007 විස්සයි 20 ලෝක කුසලනායේ හා 2011 ලෝක කුසලාන තරඟවලි වල වීරයා සම්මානයට පාත්‍ර වීම කැපී පෙනෙයි.

පන්දු 12කින් ලකුණු 50ක් රැස් කරමින් විස්සයි විස්ස තරඟ පිටියේ වේගවත් අර්ධ ශතකයට ද හිමිකම් කියන් යුවරාජ් සිං , 20 - 20 තරඟයක පන්දුවාරයකට හයේ පහරවල් හයක් එල්ල කළ පලමු ක්‍රීඩකයාද වෙයි.

යුවරාජ් සිං අවසන් වරට ඉන්දියානු කණ්ඩායමේ නියෝජනය කළේ 2017 වසරේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිවය.

0 comments

Post a Comment

Trending

facebook