Popular Posts






පාස්කු ඉරිදා දින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු සඟව සිටින බවට නවලපිටිය පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේදී සෝදිසි මෙහෙයුම් දියත් කෙරුණා.

ඒ ඔස්සේ ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ බලකාය එක්ව සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා.

මේ පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝව නරඹන්න.




0 comments

Post a Comment

Trending

facebook