කවුරුත් කතාකරන ටීනාගේ සුරූපී සහෝදරිය මෙන්න ! බලන්නකො අක්කද නංගිද හොට් කියලා






වර්තමානයේ ජනප්‍රිය නිරූපිකාවක් වන ටීනා ෂනෙල් (Teena Shanelle ) ගැන පහුගිය දවස්වල වැඩියෙන් කතාබහට ලක්වුනා. Chandimal’s Royal Birthday Party එකේ ඇය කරපු විදිහ ඇයගේ විලාසිතා ඇයගේ ඇදුම මේ අතර වෙනවා.

ටීනාගේ එක් සහෝදරියක් ක්ෂේත්‍රයේ විවිධ අවස්ථාවල දකින්න ලැබුණත් ඇය ටීනාගේ අක්කා කෙනෙක් කියලානම් කවුරුත් දන්නේ නෑ. ඇය තමයි මිෂෙල් ප්‍රනාන්දු (Michelle Fernando). ඇයව ඔබ දැක ඇත්නම් ඒ බිලී ප්‍රනාන්දුගේ ( Billy Fernando ) “ඔබ කැමතිනම් මට කියන්න” යන ගීතයටත් රංගනයෙන් දායක වුණේ ටීනාගේ සොහොයුරිය මිෂෙල් ප්‍රනාන්දු.

මිෂෙල් ප්‍රනාන්දු (Michelle Fernando) ජායාරුප කිහිපයක් පහතින් බලන්න...






















Post a Comment

0 Comments