රයන් ඇතුළු 05 දෙනෙකු ලංකාවට පිටුවහල් කෙරේ PHOTOS







ඩුබායි පොලිස් අත්අඩංගුවට ගන්නා ලද මාකඳුරේ මධූෂ් ඇතුලු පිරිසේ සිටි තවත් 05 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ.

අද අලුයම කටුනායක ගුවන් තොටුපලට පැමිණි එම පිරිස අතර රංගන ශිල්පී රයන් රෝයන් ද වෙයි.

මෙරටට පැමිණීමෙන් පසු එම පිරිස රහස් පොලිස් බාරයට ගෙන ප‍්‍රශ්න කරමින් සිටී.

ඩුබායි පොලිසිය විසින් 31ක් අත්අඩංගුවට ගන්නා ලද අතර මේ වන විට ඉන් 13 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ.






Post a Comment

0 Comments