ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් වුන ඕෂදී හිමාෂා ඔන්න විවාහප්‍රාප්ත වෙලා තියනවා. ඒ කාලයක් තිස්සේ අයගේ පෙම්වතා වෙලා හිටපු මනෝජ් ප්‍රනාන්දු එක්ක.

නිරූපණ ක්ෂේත්‍රයටත් සම්බන්ධකම් දක්වන මනෝජ් ශ්‍රී ලංකා ගුවන් සේවා කාර්යමණ්ඩල සාමාජිකයෙක් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

මේ සතුටත් එක්කම ඕෂදී තමන්ගේ ෆේස්බුක් ගිණුමේ ඒක අප්ඩේට් කරන්නත් අමතක කරලා තිබුනේ නෑ.

ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනෙකුත් හරිම ආදරෙන් අලුත් ජෝඩුවට සුබ පතලත් තිබුනා.

කොහොම වුනත් හැමදාම සතුටින් ඉන්න ලැබෙන විවාහ ජිවිතයක් ගතකරන්න ලැබෙන්න කියල හැමෝම ඕෂදී- මනෝජ් යුවලට සුබ පතලත් තිබුනා.

















0 comments

Post a Comment

Trending

facebook