‘‘මධූෂ් සමග අත්අඩංගුවට ගත් අමල් හා නදීමාල්ට නිදහස නෑ‘‘ - ඩුබායි අධිකරණයේ අවසාන තීන්දුව මෙන්න !







ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මාකදුරේ මදූෂ් ඇතුළු 31 දෙනා තවත් මාසයක කාලයක් රදවාගෙන ප‍්‍රශ්න කිරීමට එරට අධිකරණය පොලීසියට අවසර දී තිබෙනවා.

ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන්රෝවන්ද මෙම පිරිසට අයත්.

ඩුබායිහි තරු පංතියේ හෝටලයක පැවති සාදයක් අතරතුර මත්ද්‍රව්‍යයද සමග ඩුබායි පොලීසිය විසින් මෙම පිිරිස අත්අඩංගුවට ගැණුනා.

ඔවුන් ඊයේ (28) අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ ඩුබායි නීතියේ 5, 6, 7 සහ 8 යන වගන්ති යටතේයි.

කෙසේවෙතත් 2019/55 යි 53 යටතේ නඩුව ගොණුකර තිබෙන අතර අමල් සහ නදීමාල් ඊයේ (28) නිදහස් කරනු ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණා.

Post a Comment

0 Comments