Popular Posts








පසුගිය 11 වෙනිදා සන්සිල්ක් ආයතනය මගින් සංවිධානය කර තිබූ  SUNSILK HAIR STORY 2019 SRI LANKA උත්සවය අති උත්කර්ශවත් අන්දමින් කොළඹ Hilton Hotපරිශ්‍රයේදී පැවැත්වුයේ විශාල කලා කරුවන්ගේ නියොජනයෙන්. මේ සඳහා විවිද කොන්ඩ මොස්තර විලාසිතා වලින් සැරසී ඔවුන් සහාබාගී  වීම දක්නට ලැබුනා.

මේ අතර යුරේනි නොෂිකා, දිනක්ෂි ප්‍රියසාද් , ශානුද්රි ප්‍රියසාද්, ඕෂධී හේවාමද්දුම, ටීනා ශනෙල්, රන්ධීර් වගේ කලාකරුවන්ගේ රැසකගේ සහාබාගීත්වය විශේෂයට ලක්වූ කරුණක්. මේ සෙට් එකම එකතුවෙලා තමයි මේ උත්සවය වර්ණවත් කරනු ලැබුයේ.













































0 comments

Post a Comment

Trending

facebook