Popular Posts







වසර 06කවැඩ ඇතිව සිපිරිගෙට නියම උන බොදු බල සේනා සංවිධානයේ මහ ලේක්ම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැලිකඩ බන්ධනාගාර රෝහල තුල උපස්ථායක කටයුතු සදහා යොදවා ඇත.

ඥාණසාර හිමියන්ට තිබූ වකුගඩු ආසාදන තත්වයක් නිසා මෑතක් වන තෙක්ම බන්ධනාගාර රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ගෙන ඇත.

හිමියන් සාමාත්‍ය තත්වයට පත් වූ පසු නැවත බන්ධනාගාරයට යොමු කල පසු පැවරුණු වැඩ කිරීම ප‍්‍රතික්‍ෂෙප කල නිසා මෙම කටයුත්ත සදහා යොමු කර ඇතැයි වාර්තා වෙයි.

සාමාන්‍ය සිරකරු ඇදුම වන ජම්පරය උන් වහන්සේට බන්ධනාගාරය තුලදී ලබා දී ඇති බවද සදහන්ය.




0 comments

Post a Comment

Trending

facebook