ස්ත්‍රී තල්මසුන් දෙදෙනෙක් විසින් මෝරෙකුට පහරදී ආහාරයට ගැනීමේ පුවතක් වාර්තා වී තිබෙනවා. ඒ කැලිෆෝනියාවේ මොනටෙරි බොක්ක ආශ්‍රිත මුහුද ප්‍රදේශයේදී මේ දර්ශනය ඩ්‍රෝන කැමරාවක සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඩ්‍රෝන ධාවක Slater Moore විසිනුයි මේ ඇති දුර්ලබ දසුන කැමරාවට හසුකරගෙන ඇත්තේ.

මේ සිදුවීම අතිශ්‍ය දුර්ලබ දසුනක් වන අතර තල්මසුන් ආහාරයට ගැනීමත් දුර්ලබ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එම දුර්ලබ දසුන් සහිත වීඩියෝව පහතින් නරඹන්න..












0 comments

Post a Comment

Trending

facebook