Popular Posts







බාල මහලු තරුණ කා අතරත් ජනප්‍රිය ගායකයකු වන චාමර වීරසිංහයන්ගේ ආදරණිය මව ඊයේ (28) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙසේ මරණයට පත්වීමට හේතුවී ඇත්තේ හෘදායාබාධ තත්වයක් ඇති වීම බවයි වාර්තාවන්නේ. මේ වන විටත් කැස්බෑවේ පිහිටි ඔවුන්ගේ නිවසට විශාල ජනතාවක් පැමිණ ඇති බවත්, ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටිනවා. මෙම පුවත සැලවීමත් සමඟ සමාජ මාධ්‍ය හරහාද බොහෝ දෙනෙක් තම කණගාටුව ප්‍රකාශ කර තිබුණා.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මාතර කඹුරුගමුවේදී ලබන ඉරිදා (03) සවස සිදුකිරීමට නියමිත බව දැනගන්නට ලැබුනා.


චාමර අම්මා වෙනුවෙන් ගායනා කල ජනප්‍රිය ගීතයක් පහතින්..






ඔහු තම මව සමග ජනප්‍රියම ගායකයාට හිමි සම්මානයද අතැතිව..








0 comments

Post a Comment

Trending

facebook