පියුමි හන්සමාලි කුරුම්බා කඩපු හැටි මෙන්න !





පියුමි හන්සමාලි පොඩි රිලැක්ස් එකටත් එක්ක කොළඹින් බැහරව ටිකක් දුරකට ගිහින්. ඒ කියන්නෙ නුවරට. ඒ බව ඇය අගෙ ෆේස්බුක් ගිනුමෙ සටහන් කර තිබුනා. පරිසරයේ සුන්දරත්වය විදින ගමන් ඇය කුරුම්බා ගෙඩියක් කඩන්නත් අමතක කලේ නෑ.

නුවර ශ්‍රි දලදා මාලිගාව ළඟ වැඩකරන පුද්ගලයන්ට ඇය අසරනයන්ට පිහිට විමටද අමතක කරේ නෑ. අපි කොච්චර නරකයි කීවත් එහෙම කෙනෙක් පිටුපස උනත් පුන්චිම හෝ හොදක් සැඟවිලා තියනවා නේද?


















Post a Comment

0 Comments