Popular Posts















ටික් ටොක් වීඩියෝ සඳහා  දිනවල තරුණ තරුණියන් දක්වන්නේ විශේෂ ඇල්මක්. ඒ සඳහා විවධ ආකාරයට විවිධ ඇඳුම් වලින් සැරසී තම සිතේ ඇති පරිදි වීඩියෝවක රඟපාන ඔවුන් එම වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම තුළින් ඉතා සතුටු වන බව බහුතර ජනතා මතය අදහස් ප්‍රකාශ කර සිටිනවා.

මෙසේ රඟපාන අවස්ථා වලදී ගැහැණු ළමුන් හට විවිධ අකරතැබ්බ වලට මුහුණ දීමට සිදුවී තිබෙන බව අසන්නට දකින්නට ලැබී තිබෙනවා.

මෑත කාලීනව සිදු වූ එවන් සිදුවීමක් නිසා මේ දිනවල සමාජ මාධ්‍ය කැළඹී තිබෙන බවයි පෙනී යන්නේ.

රූමත් මෙන්ම පිරිපුන් රුවක් සහිත තරුණියක් ගීතයකට  අදාලව රංගනයක් ඉදිරිපත් කිරීමේදී කැමරා කාචය ඉදිරියේ ඇය වටයක් කැරකෙන්නේ එහි නර්ථන කොටසක් රංගනයේ යෙදීම නිසාය.

නමුත් එම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් වන්නේ එම තරුණිය කැරකෙන අවස්ථාවේ ඇගේ රහස් ප්‍රදේශය කැමරාවට නිරාවරණය වීම හේතු කොටගෙනයි.

බොහෝ දෙනෙක් මෙම වීඩියෝව නැරඹීමෙන් පසු කියා තිබුනේ මෙවන් වීඩියෝ සඳහා පෙනී සිටීමේදී අදාල ඇඳුම් ඇඳ සිටීම ඉතා වැදගත් බවයි.

ලංකාවේ තරුණියන් හට මෙම සිදුවීම මහත් කම්පනයක් ගෙන දෙන්නක් වුවද මෙය පාඩමක් කරගෙන ඉදිරි වීඩියෝ සඳහා පෙනී සිටීම ඔවුනට වැදගත් වනු ඇති බව සමාජ මාධ්‍ය පරිශීලකයින් කියා සිටිනවා

රටම කතා වෙන එම වීඩියෝව පහළින් නරඹන්න..





0 comments

Post a Comment

Trending

facebook