Popular Posts







ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා 2019-2021 කාල සීමාව සදහා සභාපති තනතුර තෝරා ගැනීමට පැවැත්වූ නිලවරණයෙන් හිටපු සභාපති තිලංග සුමතිපාල පාර්ශ්වය නියෝජනය කළ ශම්මි සිල්වා ජය ගත්තා.

සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේ දී ජයන්ත ධර්මදාස ඡන්ද 56 ක්ද ෂම්මි සිල්වා මහතා ඡන්ද 83ක්ද ලබා ගත්තා.

නව නිලධාරී මණ්ඩලය පත්කරගැනීමේ නිලවරණය අද (21දා) පෙරවරු 10.00ට ක්‍රීඩා අමාත්‍යාංශ ‘ඩන්කන් වයිට්’ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

මේ අනුව අද දිනයේ සිට 2021 දක්වා ක්‍රිකට් සභාපතී ලෙසට ශම්මි ද සිල්වා කටයුතු කරනු ඇති.

0 comments

Post a Comment

Trending

facebook