සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර ඩර්බන් හි දී පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව එක් කඩුල්ලකින් ජයග්‍රහණය කළේය.

මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව සිය මුල් ඉනිම සඳහා ලකුණු 235 ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව මුල් ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 191 ක් ලබා ගත්තේ ය.

දෙවෙනි ඉනිම සඳහා දකුණු අප්‍රිකාව සියල්ලන් දැවී ලකුණු 259 ක් ලබා ගත්තේ ශ‍්‍රී ලංකාවට ලකුණු 304ක ජයග‍්‍රාහී ඉලක්කයක් ලබා දෙමිනි.

ඒ අනුව ලකුණු 304 ඉලක්කය කඩුළු 09ක් දැවී ලබා ගනිමින් ශ්‍රී ලංකාව එක් කඩුල්ලක ජයග‍්‍රහණයක් වාර්තා කලේය.












0 comments

Post a Comment

Trending

facebook