Popular Posts










ඇය කාසී වත්තේ චුක්කී ලෙසද කතබහට ලක්වු ඇයව ඔබ හඳුනා ගන්නේ නව පරපුරේ තාරකාවක වන රිතු ආකර්ෂා ( Rithu Akarsha ) ලෙසයි.නවක පරපුරේ ඉන්න ජනප්‍රිය තරුවක් වන රිතූ ආකර්ෂා , ඇය දක්ෂ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් නිතරම සිය රංගනය, නිවේදනය හරහා රූපවාහිනී තිරයෙන් අපි අතරට එන ඇය මීට දින කිහිපයකට ඉහතදි ඇගේ Instagram ගිණුමට අලුත්ම tattoo එකක් කරන ආකාරය රූප කිහිපයක් එක කොට තිබෙනවා. මේ තියෙන්නේ ඒ tattoo එකයි..


















0 comments

Post a Comment

Trending

facebook