Popular Posts







ජනප්‍රිය මෝස්‌තර නිරුපිකාවක් සහ රංගන ශිල්පිනියක් මෙන්ම මෙරට පුවත් මවන්නියක් වන පියුමි හංසමාලි කාලයෙන් කාලයට අමුතුම වැඩ කරලා  සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වන චරිතයක්. " වස්‌සානයේ සඳ " හරහා සිනමාවට පා තබන ඇය මෝස්තර නිරූපන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් වන පියුමි ඊයේ දිනයට යෙදී තිබුණු ආදරවන්තයින්ගේ දිනය නැතිනම් වැලන්ටයින් ( valentine) දිනය නම් සමරලා තිබුණේ ටිකක් අමුතුම විදිහකටයි.

තම ෆේස්බුක් ගිණුම හරහා කිහිපයක් මුදා හරිමින් තමන් මෙම වැලන්ටයින් දිනයත් තනිවම සිටින බව සහ එම දිනය තම යහළුවන් සමග සමරන බව පවසා තිබුනා. ඒ වගේම ඇය යාළුවන්ටද ඇගේ ගිණුම හරහා වැලන්ටයින් දිනයට සුබපතා තිබුණා ( Happy Valentine’s Day friends… Just another lonely valentines for me with my friend )

ඇගේ ගිණුම හරහා සුබපතා තිබු ආකාරය,














0 comments

Post a Comment

Trending

facebook