මන්ත්‍රී මහින්දානන්දගේ පුත්‍රයා ඇතුළු පිරිසක් ඇප මත මුදාහරී - විස්තරේ මෙන්න PHOTOS









බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනාගෙන් 07දෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා.

කෙසේ වෙතත් ඩිෆෙන්ඩර් රථය පැද වූ උදේශ් රත්නායක ලබන මස 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි වාර්තාවන්නේ.

අත්අඩංගුවට පත් පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුතා, ව්‍යාපාරිකයෙන් වෙන ධම්මික අටිගල මහතාගේ පුත්‍රයා වන රනිස්ක බණ්ඩාර අළුත්ගමගේ මෙන්ම කොළඹ නාගාරික මන්ත්‍රී සුදම්මික ආටිගල ඇතුළු අට දෙනෙකු සිටියා






Post a Comment

0 Comments