Popular Posts










අපරාධ දුෂණ චෝදනා රැසකට සම්බන්ධ ප්‍රබල පාතාල කල්ලි සාමාජික මාකඳුරේ මධුෂ් ඇතුළු 25 දෙනෙකු ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඩුබායි හි ප්‍රධාන පෙළේ හෝටලයක කොකේන් නැමැති මත්ද්‍රව්‍ය ද සමඟයි.

අද (05) අලුයම මොහු ඇතුළු පුද්ගලයින් 20 දෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙලෙස අත්අඩංගුවට පත් පිරිස අතර කනිචපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක සහ ජනප‍්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා ද ඒ අතර සිටින බවයි විදෙස් තානාපති ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම පිරිස හඳුනා ගැනීමේ විමර්ශන කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වන බවටයි වාර්තා වන්නේ.











0 comments

Post a Comment

Trending

facebook