ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනයේදී ආබාධයට ලක්වූ දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙනියට එම තරඟය අහිමිවනු ඇති බව වාර්තාවනවා.

කගීසෝ රබාඩා ලබාදුන් උඩපන්දුවක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු මෙම ආබාධයට ලක්වුණා

වම් අතේ මාපටගිල්ලේ අස්ථි බිඳීමකට ලක්ව ඇති ලසිත්ව ශල්‍ය කර්මයකට භාජනය කිරීමට නියමිත අතර ඒ් අනුව ඔහුට සති 6ක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටිමට සිදුවෙනු ඇති බවට වාර්තාවනවා.

0 comments

Post a Comment

Trending

facebook