" කුඹියෝ "ජෙහාන්ගේ සොඳුරු කැදැල්ල PHOTOS










ස්වාදීන රුපවාහිනී සේවය මගින් විකාශය වූ කුඹියෝ ටෙලි නාට්‍ය මෙරට කා අතරත් ජනප්‍රියතාවයට පත්වූ ප්‍රේක්ෂකයන් ඇද බැඳ තබා ගත් ටෙලි නාට්‍යක් බව නොරහසක්. එහි රංගන දායකත්වයේ යෙදෙන ජෙහාන් ප්‍රනාන්දු හෙවත් තුමිඳු දොඩන්තැන්න ගේ සොඳුරු කැදැල්ලේ ඡායාරූප කිහිපයක් ඔහු විසින් අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙනවා.

ඔහු තම බිරිඳ සහ කුඩා පුතු සමග සිටින එම සේයා රූ කිහිපය මේ දිනවල අන්තර්ජාලය පුරා කාගේත් නෙත් සිත් වසඟ කරමින් හුවමාරු වීම දැක ගත හැකිවනවා.



එම ඡායාරූප කිහිපය පහතින් නරඹන්න..















Post a Comment

0 Comments