Popular Posts








පාකිස්තානු ගුවන් සීමාවට පැමිණි ඉන්දියානු මිග් 21 යුද ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම හෙලීමට පාකිස්තාන ගුවන් හමුදාව සමත් වුනා.

මෙහිදි මෙම වික්‍රමය දැක්වූයේ පකිස්තාන ගුවන් හමුදාවේ බලඝණ නායක හසන් සිද්දීක් විසිනි. මේ වනවිට ට්විටර් සමාජජාලා වෙබ් අඩවියේ පාකිස්තානුවන්ගේ වීරයා වී සිටින්නේද බලඝණ නායක හසන් සිද්දීක් වීමද විශේෂත්වයකි.

පාකිස්තාන ගුවන් හමුදාවේ බලඝණ නායක හසන් සිද්දීක් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් ක්‍රියාත්මක වන සමයේ L.T.T.E ත්‍රස්තවාදී ඉලක්කයන්ට ගුවනින් ප්‍රහාර එල්ලකිරීමට ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්තානු ගුවන් නියමුවෙකු බවද මෙම සමාජජාලා මාධ්‍යන්හී පළව තිබේ.

ඔහුගේ ඡායාරූප පහතින්..



0 comments

Post a Comment

Trending

facebook