වේග පන්දු යවන ක්රීඩක ඉසුරු උදාන පිය පදිවිය ලබා තිබෙනවා.
ඉසුරු ඔහුගේ සිඟිති පුතු සමගින් ගනු ලැබූ ඡායාරූපයක් සිය ඉන්ස්ට්රග්රෑම් ගිණුමේ පළකර තිබුණා.
ශ්රීලංකා කණ්ඩායමේ අනෙකුත් ක්රීඩකයන් වන ළහිරු තිරිමාන්න,සීකුගේ ප්රසන්න,රමිත් රඹුක්වැල්ල ද පිය පදවිය ලැබූ ඉසුරු උදානට සුභ පතා තිබෙනු දක්නට ලැබුණා.
0 Comments