Popular Posts








පුංචි තිරය වගේ සිනමාවෙත් හපන්කම් පෙන්වන ප්‍රවීන රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකරගේ ජන්ම දිනය අද දවසට (31) දී තිබෙනවා.

හැමෝම ආදරය කරන මේ රංගන ශිල්පියාගේ උපන් දිනයට විශේෂ සුබ පැතුමක් ජනප්‍රිය රංගන ශිල්පිනිය වන ඩිනක්ෂි ප්‍රියසාද් එක්කොට තිබෙනවා.

අද දවසේ 36 වන උපන්දිනය සමරන සාරංගට, හැමෝම දන්න, ඔහුගේ ජිවිතේ සමීප කෙනෙක් විදිහට හඳුන්වන, මැය එක කල සුබ පැතුම පිළිබඳව බොහෝ දෙනා විවිද ලෙස කතා බහට ලක් වී තිබෙනවා.

ඇය එම සුබ පැතුමෙන් කියා ඇත්තේ " සුබ උපන් දිනයක් වේවා මේ ලොව වඩාත්ම පිස්සු පුද්ගලයාට. මගේ හොඳම යාළුවා සහ මා දන්නා මා හට බොහොමත්ම වැදගත් වන පුද්ගලයා. සුබ පැතුම් ඔබගේ සතුටට. " යනුවෙනි.

එම සුබ පැතුම පහතින්..






0 comments

Post a Comment

Trending

facebook