රෝහිත - ටට්යානා විවාහ මංගල්‍යයේ පල්ලියේ චාරිත්‍ර





තංගල්ල කාල්ටන් නිවසේදී පසුගියදා සිංහල ක්‍රමයට පැවති විවාහ චාරිත්‍ර සමග කෙරුණු ලැබූ හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ එම මැතිනියගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ මංගල උත්සවයේ පල්ලියේ චාරිත්‍ර 28 දින (ඊයේ) දී බම්බලපිටියේ ශාන්ත මේරි දේවස්ථානයේ දී පවත්වනු ලැබුවා.

මෙම චාරිත්‍රයන් සඳහා පවුල් දෙකේ සමීපතමයින් පමණක් සහභාගී වී තිබීම විශේෂත්වයක්. මනාලිය වන ටට්යානා කතෝලික ආගම අදහන්නියක වන අතර රෝහිතගේ මව ශිරන්ති රාජපක්ෂ මැතිණියද එම ආගමට අයත් වනවා. මනාලිය කතෝලික වන අවස්ථාවල සාමාන්‍යයෙන් පල්ලියේ චාරිත්‍ර පවත්වා පසුව සිංහල චාරිත්‍ර පවත්වන නමුත් මෙහිදී එය මාරුකර සිදු කර තිබෙනවා.


























Post a Comment

0 Comments