Popular Posts

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද (24) වීරකැටියේදී පැවැත්වේ.

පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්, කලාකරුවන් සහ හිතමිතුරු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම විවාහ මංගල්‍ය වසරේ සුපිරිතම විවාහ මංගල්‍ය අත්දැකීම් වනු ඇති බවයි සියලු දෙනා පාහේ මත පළකරන්නේ.
දේශපාලඥයින්, ව්‍යාපාරිකයින් ඇතුළු 1500ක් පමණ සහභාගීවන රෝහිත – ටට්යානා විවාහ මංගල්‍යයට වීරකැටිය ගම්වාසීන්ට ද ආරාධනා කර ඇති බවද වාර්තා වෙයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සිංගප්පුරු සංචාරයට පෙර රෝහිත හා ටට්ට්යානා දෙපළට සුභ පැතීමට ඔවුන් හමු වී තිබේ. ඥාතීන්, හිතමිතුරන් සහ පාක්ෂිකයින්ගෙන් සැදුම්ලත් මෙම විවාහ උත්සවයේ පෝරුවේ චාරිත්‍ර උදෑසන 09.00ට වීරකැටිය කාල්ටන් නිවසේදී පැවැත්වෙයි. ආරධිතයින්ගේ නවාතැන් පහසුකම් සඳහා “රන්න 212” හෝටලය වෙන්කර ඇති අතර එහි සිට උත්සවය පැවැත්වෙන ස්ථානය දක්වා වූ ප්‍රවාහන පහසුකම් ආදියද සලස්වා තිබේ.
නාමල් සිය සහොදරයාට උනුසුම් සුභපෑතුම් එකතු කරමින් සමාජ් ජාල තුල දෑමු පණිවිඩය “In this journey we all call life, the first friend one makes is with ones sibling. In my case I was blessed with two best friends very early on in life. We were always inseparable and to a great extent we still are. From school, to rugby to lives many experiences we shared it all together. Whatever curve balls life may throw at us, we caught them together and didn’t let any knock us down. We have been and we will always be each other’s biggest strengths. But today, my cheekiest malli is going to be tying the knot with his soul mate, she who his soul has been searching for and she who he was lucky to find very early on in life. Chichi and Tatyana I wish you both nothing but the best life has to offer as you both embark on your new journey today; the new chapter in both your books which from today becomes one. I love you both very much and Tatyana I can’t possibly think of a better girl for my malli. You are the perfect wife for Chichi and I know you both will live your fairytale till the very end. Welcome to the family Nangi. Yo and I are very lucky to have you as our new sister.”


0 comments

Post a Comment

Trending

facebook